කටිටියව එෆ්.බී. එකට සෙට් කරගත්තොත් මොකද..........
මේ අයි.ඩී. වලින්ම වගේ ගෘප් එකේ හිටියොත්..........
සයිටි එක ඩවුන් උනු වෙලාවට එහෙම හොඳයි වගේ නේද?
ගොඩක් කටිටිය නැහැනේ ගෘප් එකේ............
මාත් ඔරිජිනල් එකෙන් ඇක්ටිව්ලි නැහැ එෆ්.බී. ගෘප් එකේ.........
මොකද කියන්නේ GTRZ අයියා............