ලිබියාව දීර්ඝ කාලීන යුද්දයකට පැටලුන විට යුරොපා ගෑස් සහ ඛනිජ තෙල් සැපයුම් වෙලඳ පොල රුසියාව සතුවේ. එබැවින් රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ශක මන්ඩලයේ ලිබියාව සම්බන්ද විශේෂ සැසියට සහභාගිවීම මග හැරියේය. ( චන්දය දෙන්න ආවේ නැත ) . දැන් යුරෝපා රටවලට රුසියාව කියන විදියට (වැඩිමිලට ) ගෑස් මිලදී ගැනීමට...