නිදහසේ ප්‍රතිමාව හදපු හැටි...
ඉස්සර අමෙරිකාව පාලනය කරේ එංගලන්තය විසින්. (එහි පදින්චි වෙල හිටියේ එංගලන්තය සහ බටහිර යුරෝපයෙ අයම තමයි ) පසුව අමෙරිකානුවන් සටන් කරලා (සවදේශික කලුජාතික ගෝත්‍රිකයින් සහ විදේශික එංගලන්තය ) නිදහස් රටක් බවට පත්වෙලා අමෙරිකා එක්සත් ජනපදය කියලා රටක් හදාගත්තා. ඔය සටන් වලට...