තත්වය පාලනය කෙරේ. දැනට වාසිය ගඩාෆිට
අද වනවිට කැරළිකරුවන් සතුව පැවැති අජ් ඩාබියා නගරය ද තමන් සතු කර ගැනීමට ලිබියානු හමුදා සමත් වී තිබිණි. ලිබියාවේ රජයේ හමුදා විසින් කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් මේ වන විටත් දැඩි ප‍්‍රහාරයක් එල්ල කරන බව විදෙස් වාර්තා පවසයි. කැරළි කරුවන්ට ප‍්‍රහාර එල්ල කිරීමේදි...