කලකින් අහන්න ලබුන හොදම නිවුස් එක….
පුද්ගලික බස් සේවය තව අවුරුදු තුනකින් අවසන්
පුද්ගලික බස් රථ දේවය ඉදිරි වසර තුනක කාලයක් ඇතුලත මෙරටින් තුරන්වීමේ අවදානමක් ඇත්තේ යයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
කොලඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පොදු...