වටරෑකගේ කොන කපයි
මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා ඇතැයි පොලීසිය කියයි.
වටරැක හිමියන්ගේ හැදුනුම්පත එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. ඒ හිමියන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවත් කට උත්තරයක් ගැනීමේ තත්වයක් නැති බවත් පොලීසිය කියයි.
පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව වෛද්‍යවරු කියති.
ඒ හිමියන්ගේ ජනනේන්ද්‍රියේ සුළු තුවාල ඇතැයිද ඔවුහු කියති.