1. creativeN

    පරණ A/L EXAM RESULT ගමු

    මචන්ස්ලා මට කියපල්ලාකෝ පරණ A/L EXAM RESULT ගන්නේ කොහොමද කියල ?? :dull: www.doenets.lk/ SITE එකේ තියෙනවද? :rolleyes: දැන්නම් එ Site එක වැඩකරන්නේ නැහැ 2010 RESULT UPLOAD කරනවද කොහෙද...:D
  2. creativeN

    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

    ඒ කතාව නම් සහතික ඇත්ත මම ඒක අත්දැකීමෙන්ම දන්නව :love::love: මගෙනුත් සුභපැතුම් කිවුවා ඔන්න
  3. creativeN

    lovers pet name

    උඹ වැරදියි මචං . ජීවත්වෙන්න ආදරය අත්‍යාවශ්‍යමයි කොල්ලෝ .. උඹ කියනව ආදරය කරනවුන් මෝඩයෝ කියල ඒකේ කිසිම හරයක් නැහැ .. උඹ ගත්තු උදාහරණයම බොරැවක් නේද ... බුදු හාමුදුරැවන් වහන්සේ උඹේ හරයක් නැති උත්තර වලට ගන්න එපා මචං . අමතක කරන්නට එපා බුදුන් වහන්සේ බුදුවෙන්නට කලිං කොපමණ කාලයක් යශෝධරා කුමරියට පෙම් කලාද...
  4. creativeN

    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

    හරි ඔන්න මගේ ආද‍රයට කොච්චර කල්ද කියලත් කියන්නම්කෝ . මගේ ආදරයට අදට හරියටම දවස් 1711ක් වෙනවා අවුරැදු 5කට ගොඩාක් ලගයි දැන්...:love: හිතාගන්නත් බැහැ කාලය ඉක්මනට ගෙවෙනව නේද ....:) :love::love::love:
  5. creativeN

    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ? ආදරය හරි අපූරැ දෙයක්. ආදරය නොලබපු කවුරැවත් මේ ලෝකෙ නැතුව ඇති.. තරැණ වියේදි ආදරයෙන් බැදුනට, ඒ ආදරය කොපමණ කාලයක් වලංගුද කියන පැනය අපි කාටත් තියෙනව. මම ඔයාලගෙන් අහන්නෙ ඔයා එයාට කොපමණ කාලයක ඉදන් ආදරය කරනවද ?:love::love: උත්තරය දවස් වලින් ඕන ... :dull: දවස් වලින්...
  6. creativeN

    lovers pet name

    ආදරේකරන්න පටන්ගත්තු කාලේ ඉදන්ම කියන්න නමක් හෙවුව දැනට නම් මම එයාට කියන්නේ සුදු නෝනා, සුදූ, රත්තරං, බබී, පැටියෝ,වස්තුවේ :love::love: එයත් මට කතාකරන්නේ සුදු මහත්තය, සුදූ, රත්තරං, බබා :love::love: ඔය‍වගේ නම් කියල.... ;) ඇත්තටම ආදරය කරන දෙපාර්ශවයම කැමතියි තමන්ට තමන් ආදරය කරන කෙනා මේ වගේ නම් වලින්...
  7. creativeN

    **~ STOP JEL ! ~**

    Good Advice Brother ... I'm Using Hair Oil ....
  8. creativeN

    ...Wolverine GTR ...100,000 කඩඉම අභිමුඛ...!!!

    Congratulations All of top Posters in Elakiri.com
  9. creativeN

    subtitle Help (subscene.com)

    Thanx all
  10. creativeN

    subtitle Help (subscene.com)

    hmmm ekanam tikak hodai wage ...
  11. creativeN

    subtitle Help (subscene.com)

    subscene.com not working machanzla mata Subtitle ganna puluwan subscene.com wage Ela Site ekak Denna ....
  12. creativeN

    Problem , Need HELP !

    ගණිත ව්ශයන් කරගන්න පුලුවන්නම් වටිනව ඒත් ඔයාට කරගන්න බැරිනම් වාණිජ විශයන් වලට මාරැ වෙන එක හොදයි කියල මමත් හිතනවා එකපාරට තීරනයක් ගන්න එපා තව ටිකක් කල්පනාකරල බලන්න
  13. creativeN

    මෙන්න_ ~unknown~

    ජයවේවා සහෝදරයා ඉදිරියටම යන්නට ශක්තිය ලැබේවා කියල මම සූභ පතනව ඔයාට
  14. creativeN

    Airtel couples package sim 2 Rs 1500

    HUTCH OUTGOING FREE COUPLE PACKAGE එක SURE ද බං මමත් එකක් ගන්නයි හදන්නේ හැබැයි කවද නතර කරාවිද මන්ද එක ඇඩ් එකක්වත් දැක්කෙනම් නෑ තවම
  15. creativeN

    Airtel couples package sim 2 Rs 1500

    ඒක ඇත්ත දැං 25 පැකේජ් එකේ FREE 50 MINUTES නවත්තලා
  16. creativeN

    Halo play karanna enda!

    KO kastiya.... Server eka denna .. Mamath Enawa
  17. creativeN

    Go Magazine >

    :rolleyes::rolleyes:
  18. creativeN

    ආදරවන්තයින්ගේ හෝරාව

    ඔබට කවුරුත් සිනාසේ :lol::lol::lol:
  19. creativeN

    එලකිරි-සිද්දියක්

    නියම උත්තරය :lol::lol::lol:
  20. creativeN

    අලුත් විදියකට Movies බලමුද ?

    Audio Boost Vitharai Tik karanna puluwan ,,

    No contents