පරණ A/L EXAM RESULT ගමු

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචන්ස්ලා මට කියපල්ලාකෝ පරණ A/L EXAM RESULT ගන්නේ කොහොමද කියල ?? :dull:

    www.doenets.lk/ SITE එකේ තියෙනවද? :rolleyes:

    දැන්නම් එ Site එක වැඩකරන්නේ නැහැ 2010 RESULT UPLOAD කරනවද කොහෙද...:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මෝ මේ ප්‍රශ්නෙට උත්තරයක් නොලැබී අවුරුදු 2කටත් කිට්‍ටු කරල නේ....

    දන්න එකෙක් කියහල්ල..ඇත්තටම අපි කාටත් ඕන වෙන දෙයක්....

    :nerd::nerd::nerd::nerd::nerd: