එල එල මල්ලී. පහුගිය දවස්ටිකේ BC වුන නිසා threads බලන්න බැරිවුණා.. වාහනේ ඉතින් කියන්න දෙයක් නැහැ. 5.25 කියන්නේ නම් හෙන ලොකු ගානක් නේ මල්ලි. කමක් නැහැ හේතුව ඔය කිවුවානේ මල්ලි.
පුලුවන්නම් වාහනේ manual ටික ඉල්ලා ගන්න.
ඉස්සරහ fog lights seal type දකියලා බලන්න.ගොඩක් වාහන වලට original එනවා අඩුයි...