මචන් උබට එකක් කියන්න ඕන ඔය තියෙන්නේ multi information display car එකක් ලේසියෙන් හොයන්න බැහැ එක. අනික මචන් වාහන 100 ට එකක්වත් නැහැ. ඔය model එක release වෙන්නේ G grade + කියලා අපි ඉල්ලන්නේ. normal G එකේ ඔය FUNCTION නැහැ. ලංකාවේ මම දැකපු 9 වැනි එක ඕක. ඕක ගොඩක් COMPUTERIZE මචන්. මම ඔකේ තියෙන දාලා...