1. Sara531

    ඔබයි මමයි

    :D:D
  2. Sara531

    Pm එකක් ඇති....රිප්ලයි දාන්න......

    Pm එකක් ඇති....රිප්ලයි දාන්න......
  3. Sara531

    ආදරය කියනුයේ.....

    අත්හලෙ නැ කිසිවිටත් මම නුඹ නුඹයි මගෙ හිම් සදු හිමියනෙ යදම් ලා මම බැන්දෙ නැ නුඹ එය නොවෙයි ප්‍රේමය ලොවේ නුඹයි හැර ඉගිලුනෙ එ ලෙස මා හිදි තනිවම ලොවේ මතක අපගෙ රිදුම් දෙන්නද හීන තුල හිද හැම‍ රෑයෙ
  4. Sara531

    කලිසම් වලට බය ඇයි?

    ඔයා කියන දෙ හරි...එක අහඹු අවස්තාවක්..එත් මේතන මෙයාල අහම්බෙන් ද ශ්‍රී මහ බොදිය වදින්න ගිහින් තියෙන්නෙ.අනුරාධපුරේ යන ඔනිම බෞද්ධයෙක් එහෙට අනිවාර්යයෙන් යනවා නේද.....
  5. Sara531

    කලිසම් වලට බය ඇයි?

    ඇයි ඔයා කොට කලිසමක් ඇදන් ඔෆිස් නොයන්නෙ..
  6. Sara531

    කලිසම් වලට බය ඇයි?

    මෙතන කොට කලිසමට විරුද්ද නැනෙ කවුරුත්
  7. Sara531

    ඔබයි මමයි

    තැන්ක්ස් :D
  8. Sara531

    ඔබයි මමයි

    තැන්කියු..අද ලියන්න බැරි උනා එකක්...වැඩ ටිකක් එකතු උනා.:sorry:
  9. Sara531

    ඔබයි මමයි

    තැන්කියු සිස්:D
  10. Sara531

    කලිසම් වලට බය ඇයි?

    බැහනෙ කටුස්..මේතන ආදාල එ කාලෙ ගැහැනු අය උඩට ඇන්දෙ නැති එකනෙ..
  11. Sara531

    කලිසම් වලට බය ඇයි?

    නැහැනෙ..එ බයිකල් රෝදෙක ඇද ඇර ඇරලුනෙ ඉදලා තියෙන්නෙ :rolleyes:
  12. Sara531

    කලිසම් වලට බය ඇයි?

    එතකොට තහනම් කලාම එවා උනෙ ම නැලු මද.. මම අහලා තියෙනවා තියෙනවා එඩ්විනා මවුන්ට්බැටන් ගෙ පෙම්වතා ජවහාල් ලාල් නෙරු කියලා කතාවක්...
  13. Sara531

    කලිසම් වලට බය ඇයි?

    නැහැනෙ..මේයා කියන්නෙ සුද්දා කියනවා ලු එයාලා එනකොට අපෙ අය ඇදුම් ඇදන් හිටියෙ නැහැ වැඩිය එ නිසා පංසල් වලට ඔනිම දෙයක් ඇදන් ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා...ඉතින් අපෙ යුතුකම තමා සුද්දා දුන්න ඇදුම් නෑද මිනිහා කිවිව දෙ අහලා එ කාලෙ විදිහට අදින පලදින එක.
  14. Sara531

    කලිසම් වලට බය ඇයි?

    එතකොට සුද්දො අතරේ එවා තිබිලා නැද්ද...එයාලා විවාහ උන කෙනා එක්ක විතරමද සම්බන්දතා පවත්වලා තියෙන්නෙ එ කාලෙ...

    No contents