ඇත්ත..එත් එහෙම එකතු වෙන කෙනෙක් මේයාව වෙනස් කරන්න පුලුවන් නේද....ජොලියට යාලුවෙලා එත් අන්තිමට කසාද බැදලා ජිවිතේ ගෙවන අය ඉන්නවා...කොහොමත් අපි කෙනෙක්ට කැමති වෙන්නෙ මොකක්ම හරි යමක් තියෙන නිසා නෙ..කෙල්ලෙක් ඉන්න කෙනෙක් තව කෙල්ලෙක් හොයනවා නම් එකට හෙතුවත් එයාල අතර තියෙන අඩු පාඩු නෙ..කොහොම උනත් දැන්...