ඔකට 42ක් දෙන එක පාඩුයි, IBC ටැන්ක් එකකින් හරි 500L water ටැන්ක් එකකින් හරි, 220 ලිටර් බැරල් එකකින් හරි ලෙසියෙන් හදා ගන්න පුලුවන්. රොකට් සයන්ස් නෙවෙ. බෙසික් දෙයක් තියෙන්නෙ. ගැස් ස්ටොර් කරන්න වහන වල ටියුබ් වල පුලුවන් බස් ටියුබ් එකක වගෙ.
මo එකක් හදලා තියෙන්නෙ.(hot water වලට, මාසෙට Rs 3000 වගෙ...