කියාදෙන්න

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ගොඨා MSc එක ගත්තෙ කොහොමද BSc එක නැතුව, work experience වලින්ද?

:P
 

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බයිසිකල් වැඩපොළ වක් ප්ලේස් එකක් නෙමෙයිද ප්‍රෙන්..




    80ab1030-a222-43a9-91c0-94bd66ad6f49.jpg
     
    • Like
    Reactions: Banned!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    o/l ෆේල් සජියගෙ මන්ද බුද්ධික පාක්ශිකයන්ට ඇතිවෙන ගැටලු ලොල්, පැඩ් එකක් ඇදගෙන නිදාගනින් බන්...:lol::lol:
     
    • Like
    Reactions: Candid-B

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    MSc එකක් කරන්න පුළුවන් Degree එකක් නැතිව. ඒත් Experiance ‌ගොඩක් බලනවා. මම දන්න ‌කෙනෙක් කලා. හැබයි PhD එකට MSc එකක් ‌ෙගොඩක් විට අහනවා.

    මෙතන ‌වෙලා තියෙන්නෙ MSc එකෙට ආමි එකෙන් යවල තියෙන්නෙ ‌ගොඨාව විතරයි
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගොඨා MSc එක ගත්තෙ කොහොමද BSc එක නැතුව, work experience වලින්ද?

    :P

    හමුදාවේ අයට විශේෂ වරප්‍රසාද තියනව සේවා කාලයත් එක්ක.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෛත්‍රීපාල දණ්ඩි පැටියෙක් වගේ පීනන කාලෙත් මෛත්‍රීපාලගෙ ඩිග්‍රි හෙව්වද ඔයා :rofl:
    දැන් මේකට හොඳ උත්තරයක් ලැබුනොත් ඔයා ගෝඨට ඡන්දෙ දෙනවද ? :rofl:
    මේව ගෑණු මායමුත් නෙමේ නපුංසක මායම් :rofl::rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෛත්‍රීපාල දණ්ඩි පැටියෙක් වගේ පීනන කාලෙත් මෛත්‍රීපාලගෙ ඩිග්‍රි හෙව්වද ඔයා :rofl:
    දැන් මේකට හොඳ උත්තරයක් ලැබුනොත් ඔයා ගෝඨට ඡන්දෙ දෙනවද ? :rofl:
    මේව ගෑණු මායමුත් නෙමේ නපුංසක මායම් :rofl::rofl:

    කොහොමත් පවුල් පාලනෙට මගෙ ජන්දෙ නෑ. :P