~ජයග්‍රහණයේ රහස් වට්ටෝරුව~
ජයග්‍රහණයේ රහස් වට්ටෝරුව
නිශ්චිත ප්‍රධාන අරමුණ
තමා මුදුන් පමුණුවා ගත යුතු ප්‍රධාන අරමුණු මොනවාදැයි නොදැන ජිවිත කාලයම නිකරුනේ ගෙවා දමන්නන් අප රටේ සුලභය.ඉදිරි වසර 5 තුළදී,ඉදිරි මාසය තුළදී ,හෙට දිනයේදී ලෙස එක් එක් කාල සීමාවේදී තමා විසින් මුදුන් පමුණුවා ගත යුතු ප්‍රධාන...