~ජීවිතය ජය ගැනීමට කාලය නිසි ලෙස හසුරුවා ගන#
කාලය මිල කල නොහැකි සම්පතකි.එය පරිහරණය කිරීමට දක්වන දක්ෂතාවය මත පුද්ගලයෙකුගේ දියුණුව රදා පවතී.කාලය මනාව හසුරුවා ගැනීමට හිතා මතාම සැලසුම් කළ පුරුද්දක් ඇති කරගත යුතුයි.කාලය නිසි ලෙස හසුරුවා ගත් විට ඒක දිනයක් තුළ කෙතරම් වැඩ සම්භාරයක් පහසුවෙන් කරගත හැකි...