අමු කෙබරයක් මේක නම්. මේ ගෑස් ප්‍රහාරය කරලා තියෙන්නේ Aum Shinrikyo කියන cult එකකින්. මේක New Religious Movement, Terrorist organization යටතට අයිති වෙන එකක්.
Council on Foreign Relations. අඩවියට අනුව (මේක හාල් කෑලි site එකක් නෙවෙයි official site එකක්)
Aum Shinrikyo කියන්නේ බෞද්ධ නිකායක්...