බොන්න එකක් නැති කමට අරක්කු බොයි මුලදි ඊට පස්සේ ඒක පුරුද්දක් වුනාට පස්සේ නවත්තන එක ලේසි නෑ. ඒක හරියට රුසියන් බඩු ගහන්න සල්ලි නැති වුනාම මිනිස්සු local බඩු ගහනවා වගේ වැඩක්. අනික කසිප්පු සහා අරක්කු වලින් දෙකෙන්ම මත්වෙනවා. මුන්ට ඕනේ කොහොම හරි මත්වෙන්න එකක් දාගන්නයි.