ඕක තමා වැඩේ, පරිස්සම් වෙනවා කියල අපි මොනවද කරන්නේ
ජීවිතේ අනික් සේරම ජාති ඒ වෙනුවෙන් කැප කරලා හිටියත් අන්තිමට ආපහු වෙන කවුරුහරි නිසා හැදෙනවා
නැත්තම් ආයි ආයිත් කොරන්ටීන් වෙනවා , මේක ඉවරයක් නෑ.
මෙහෙම ඉන්නවට වඩා නිදහසේ ඉඳල මැරිලා යන එක සැපයි කියාත් හිතෙනවා සමහර වෙලාවට