1. Sri_Sampath

    හොදම Washing Machines එක මොකක්ද ?

    Using a damro for > 5 yrs No issue Once a coin got stuck , they quickly resolve the issue
  2. Sri_Sampath

    සිප වැළඳ හඬා වැටීම් නැත . තරාතිරම අදාලම නැත

    ඉන්දියාවේ අඩුයි vaccine එකට පස්සේ https://www.google.com/search?q=india+covid+19+cases&oq=india+covid+&aqs=chrome.1.69i57j0i131i433j0j0i131i433l2.6435j0j4&client=ms-android-xiaomi-rvo3&sourceid=chrome-mobile&ie=UTF-8 ------ Post added on 1613448787
  3. Sri_Sampath

    ලංකාව සහ නේපාලය ආක්‍රමණයට ඉන්දියාව සැරසෙයි. Breaking News Alert...

    දැන් එයා සජි එක්ක තමා compere වෙන්නේ
  4. Sri_Sampath

    කොරෝනා වසංගතය ඉවරවෙන විදිය

    ඕක තමා වැඩේ, පරිස්සම් වෙනවා කියල අපි මොනවද කරන්නේ ජීවිතේ අනික් සේරම ජාති ඒ වෙනුවෙන් කැප කරලා හිටියත් අන්තිමට ආපහු වෙන කවුරුහරි නිසා හැදෙනවා නැත්තම් ආයි ආයිත් කොරන්ටීන් වෙනවා , මේක ඉවරයක් නෑ. මෙහෙම ඉන්නවට වඩා නිදහසේ ඉඳල මැරිලා යන එක සැපයි කියාත් හිතෙනවා සමහර වෙලාවට
  5. Sri_Sampath

    මාස්ක් 2ක් දාන්න

    එතකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි
  6. Sri_Sampath

    ගණිකා වෘතිය ලංකාවේ වරදක් නෙවෙයි

    මොකක්ද බං මේ පරණ එකක් ද අලුත් එකක් ද ? සිරාවටම ආපහු my3 ඉල්ලනවා වත්ද :rolleyes:
  7. Sri_Sampath

    ගණිකා වෘතිය ලංකාවේ වරදක් නෙවෙයි

    කොටුව උසාවිය හා ගණිකා වෘත්තිය ...
  8. Sri_Sampath

    ගෝඨා සහ දේශපාලනය

    සජිත් හිටියනම් ඔව්වා කරන්නේ නැද්ද ගූ එන්පී ගොබ්බ් ගොන් බඩු TM තමන්ට පුලුවන් මට්ටමින් තමයි ස' කරන්නේ. තාම දෙශපාලනයේ අත්දැකීම් මදි නේ. මේ අවුරුඩු දෙක ගම හදන්න පුරුදු වෙනවා. තවදෙක තුනක් පලාත් සභාවක් කරනවා ඊට පස්සෙ ආපහු 2025 දි චන්දෙන් දිනුවම රට කරලා පෙන්නන්වා ඉස්සෙල්ල පොඩි තැනින් ඔනී පටම්...
  9. Sri_Sampath

    ගෝඨා සහ දේශපාලනය

    අපරාදෙ නේ ජනාධිපති උනේ මට නම් පෙන්නේ මේකත් කැලේ කපන්න ගහන ගෙමක්. කොලබින් ගිය ගොඩක් එවුන් තමය් ඔවයේ වවනව කියන්නෙ ගමේ උන් දන්නෙත් නල්ලු
  10. Sri_Sampath

    2025 පොදු අපේක්ෂාව

    ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර සහෝදරියන්ගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට සිය ආණ්ඩුව සෑම විටම පියවර ගෙන ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන් වෙයි. ‘‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය...
  11. Sri_Sampath

    ලොකු උදව් වක් ඕන. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් උදව් කරන්න

    සබ්ස්ක්‍රයිබ් කරල විතරක් වැඩක් තියනවා ද ඕක වෙන්නේ view hours calculate කරලා නේද එතකොට දිගටම බැලුවේ නැත්තම් වැඩක් තියනවද
  12. Sri_Sampath

    උබලගෙ වොච් එක

    Me too My band 5

    No contents