1. thinking_guy

    පට්ට සංවර්දනයක් දෙන්න යන්නේ මදි නොකියන්න

    Avangard nam dan gathiyak naa. Eth eknaligoda seen eka hondata market karanna puluwan.
  2. thinking_guy

    කොහොමද රත්ත්‍රන් ගෙ ගැහිල්ල

    මූව නිදහස් කරන එකක් නෑ මචන්. මූට සිරිසේන බෙදන්නෙ දුමින්ද සිල්වට බෙදපු හැන්දෙන්. ඒකාලෙම රාජිත වගේ දිනන පැත්තට පැන්නනම් අද රෝහිතයටත් සිරිසේන බෙදන්නෙ ලංසට බෙදපු හැන්දෙන්.
  3. thinking_guy

    Mahinda Retire

    29 පාරක් පැරදුන එකේව දේශපාලනේට ඕන නැත්නම් චන්දෙ දුනනේ මොන කෙහෙල්මලකටද බන්. උඹ 29 පාරක් පැරදුන එකෙක්ට චන්දේ දීලද දෙපාරක් පැරදුන එකෙක්ට චන්දෙ දීපු එවුන්ට වහල්ලු කියන්නෙ?
  4. thinking_guy

    මුනට ඉර එලිය වැටෙනවලු --My3 ගේ අලුත්ම Jokez :D

    මයිත්‍රීටවත් රනිල්ටවත් බනින්න එපා බන්. මොලයක් තියෙන ඕන එකෙක්ට තේරෙනව මුන් දෙන්නට රට දුන්නම ඔයවගේ පිස්සු නටනව කියල. එහෙම දැන දැනත් උන්ට චන්දෙ දීපු එවුන්ට බැනපන්.
  5. thinking_guy

    Mahinda Retire

  6. thinking_guy

    Mahinda Retire

    දේශපාලනයට අලුත් නායකයො ඕන බව ඇත්ත බන්. අලුතෙන් නායකයො හැදෙන්න කාලයක් යනව. රටක අගමැතිකම ජනාධිපති කම උඹ හිතනව වගේ ළමයෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දේශපාලකයෙක් පරිනත වෙන්න ගොඩක් කල් යනවා. උඹ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අලුත් එවුන්ගෙන් ජනාදිපති කමට සුදුසුයි කියල කියන්නෙ කාවද? උදාහරණයකට හරින්...
  7. thinking_guy

    තවම හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න..

    ආරංචි වල හැටියට නම් ටවර් එක හදන්න යන වියදම අඩුකරන්න නෙලුම් මලේ පෙති ගාන අඩුකරන්නලු යන්නෙ. :baffled::baffled:
  8. thinking_guy

    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

    Machanla google loon walin internet yanna mage gawa dan thiyena router eken puluwan weyida? Meke download limit ekea 100MB ban. :P:P
  9. thinking_guy

    Mahinda Retire

    එහෙම කියන්න එපා බන් මහින්ද මාමි තාම පැරදුනේ එක පාරනෙ. අට පාරක් පැරදුනු එකෙක්ටත් චන්දෙ දීපු උඹල වගේ හරක් ඉන්න රටක රටට වැඩක් කරපු මනුස්සයෙක්ට තව පාරක් බලයට එන්න බැරි කමක් නෑනෙ. ඔන්න ඔහේ අපි තව චාන්ස් එකක් දෙමු.
  10. thinking_guy

    database help

    Umbata ona hoyaganna bari field eka thiyena dbf file eka hoyagannada?
  11. thinking_guy

    database help

    Meka kochchara durata sarthaka weida danne naa machan eth karala balapan. Db eke table godak nathnam okkoma table join karala thani table ekak ganin. Eeta passe eka CSV walata expoprt karagena Excel walin open karala field name eka search karala balapan.
  12. thinking_guy

    මෙහෙම වෙන්නේ කොහොමද ??

    Mekata mama danna widiyata kiyanne sisirana nindada koheda singhalen. Smahara satthunta puluwan seetha kaaledi thamnge pariwurtheeya kriyaa nawaththala gal wenna. Methanadi husma ganeemak wenne naa. Hariyata film ekak play weddi pause kara wage. Scientist la meka gana pareekshana karanawa...
  13. thinking_guy

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    Mewa bump karaata toyiyo kawadawath hadenne naa.
  14. thinking_guy

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    Dan gala uda reepu balala wage hitiyata edwas wala maara talks ne deela tiyenne. :P:P
  15. thinking_guy

    බය්යනි..උබලාට අවස්තාවක්..

    Attatama kiyannam ban taraha wenna epa. Mata mewa dakiddi melo sathutak naa. Patta kenthiyak enne. Chande deepu ewunwa allala dekata nawala arinna hitenawa. :angry::angry::angry:
  16. thinking_guy

    මෙන්න බොලේ ගූගල් (Google) එකෙන් හොරණ රෙදි කඩයක් ද&#3

    Mamath oka dakala thiyenawa ban. Bus stand eka issaraha thiyena kade neda?
  17. thinking_guy

    දිනු දේශය රැක ගමු

    ඔව් මචන් දැන් ඉන්න එවුන් හොඳයි උඩ තට්ටුවෙන් තල්ලු කරන එකත් නවතුවනම් තවත් හොඳයි.

    No contents