කුලින් සිස්ටම් එකට වතුර දාලා දුවපු වාහනයකට කූලන්ට් දාන්න ඕනි නම් ඉස්සෙල්ලාම කරන්න ඕනි කූලින් සිස්ටම්එකේ තියෙන වතුර අයින් කරලා කූලින් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ෆ්ලෂ් කරන එක.ඒකට කූලින්සිස්ටම් ෆ්ලෂ්/රේඩියේටර් ෆ්ලෂ් කියලා කෙමිකල් එකක් තියෙනවා.ඒක 3-4 සැරයක් දාලා ෆ්ලෂ් කරලා.අලුතින් කූලන්ට...