පුද්ගලිකව Baleno එකක් ඇත්තෙත් නෑ, පැදලත් නෑ. හැබැයි දන්න තරමින් හොඳ වාහනයක්.
Indian නිසා වැඩක් නෑ කියලා comments දැක්කා, හැබැයි baleno කියන්නේ india වෙන් Japanese market එකටත් යවන වාහනයක්. Japan වලින් 'made in indian' වාහනයක් ගන්නවා කියන්නේ වාහනේ එයාලගේ තත්වයට තියෙනවා කියන එකනේ. අනික Euro NCAP...