Octane 95 ද, 92 ද??? :oo:
අැයි මේ ඔක්ටේන් 95 (RON95) පෙට්‍රල් තියෙන්නේ? අලුත් වාහන වලට ගහන්න ඔනේ 95ද? 92ට වඩා 95 කොලිට්ය වැඩියිද? අලුත් වාහනේකට 92 ගැහුවොත් වාහනේට හොඳ නැද්ද? එහෙමත් නැත්නම් වටේ ඉන්න උන් නෝන්ඩි කරයිද?
උත්තරේ "නෑ"
ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල පිරිසිදු බවේ...