දවසක් අපි ට්‍රිප් එකක් ගියා.... ඒ ගියපු වෙලාවේ අපි ඒක ගෙදරකට ගියා බං... මට ගොඩක් ලොකු හුරුවක් දැනුන ඒ ගෙදර... ඒ වගේම අදට උනත් කොහේ හරි කලින් නොදැකපු තැනකට ගියාම කොහේදී හරි හීනෙන් හරි දැක්ක ගතියක් දැනෙනවා.... සිදුවීම් පෙළක් මැවෙනවා.... ලඟදි රබර් වත්තක් කිට්ටුව අපි ලයින් එකක කණු වගයක් හිටවන්න...