1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹත් ගල් ගහනවද.... ඉස්පෙෂල් බ්‍රෑන්ඩ් නෙවිද ගහන්නේ..;)
  2. labu gediya

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    :lol::lol::lol::lol: :lol: :lol: :lol::lol::lol: :lol: :lol: :lol::lol::lol::lol:
  3. labu gediya

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    මගේ ගැන දන්නා එවුන් දන්නව යකෝ.... එළකිරියේ ගොඩක් එවුන් දන්නවා.... තෝ වගේ හිපටුවෙක් නෙවි.... මට ඕන කමක් නැහැ ගොනාට අන්දවන්න.... මගේ ත්‍රෙඩ් බලාපිය මම කවුද කියල තේරුම ගන්න...
  4. labu gediya

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    ඔවු බං ලයිසන් ගන්න මෙඩිකල් ගිහිල්ල උස බලන්න ගිහින් එතනත් කොර උනා.... උස බලන තැන මගේ ප්‍රමානේ නැහැ... ඒ පාර පුටුවක් ගෙනල්ල නැගල උස මැන්නේ....:lol: A/C බස් එකේ යද්දී නාකි පොරක් වගේ යන්න වෙන්නේ කොන්ද නවාගෙන.... ඒ ගිහිල්ලත් අමතක වෙලා නැගිට්ටෝත් සොරිම තමයි...:(
  5. labu gediya

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    ඔවු බං... වෙලවකට එපා වෙනවා උස උනාමත්.... මම වැඩට යද්දී කෙල්ලෝ 4 දෙනෙක් යනවා සාමාන්‍ය පෙළ විභාගෙට .... උන් යන නිසා මට ඉස්සර වෙන්නත් බැහැ.... ඔෆිස් එකට ගෙදර ඉඳල 600 මීටර් වගේ නිසා මම පයින් යන්නේ.... ඉතිං මම පරක්කු වෙන නිසා උන්ව ඉස්සර කළා.... ඒ යද්දී ඒක කෙල්ලෙක්ගෙ ඇඟේ වැදුන.... "උඩ බලාගෙනද යන්නේ"...
  6. labu gediya

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    මමත් ආස පුතාලට තමයි බං.. ඒත් කුලුඳුලේ දුවෙක් ලැබෙනවා නම් තමයි ආස..... ඒත් ඒ මොන දේ කරන්නත් තවම කෙල්ලෙක් නැහැනේ..... ගොඩක් කෙල්ලෝ කැමති උස කොල්ලොන්ට.... ගාර්මන්ට් යන නංගි කෙනෙක් කිවුවේ.... උදේට මම ඔෆිස් යද්දී එයාල බලාගෙන ගිහින් බස් එකේදී කතා කරනවලු.....
  7. labu gediya

    Sex සෙවීමෙන් ලබා ගත් ජයග්‍රහන

    ඒ ආව වාර්තාවේ වැලිගම කියල තිබුන නම් මමත් කොටස් කාරයෙක් වෙනවා.... මාසේ බාගෙක ඉඳල මම නම් හෙවුවේ Bing ඒකෙන් නිසා අවුලක් නැහැ...:lol::lol:
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මඤ්ඤං උයන 1,2 වලට ආව නම් එපා වෙයි... ත්‍රෙඩ් ඒක විදිනවා..... කොමෙන්ටුවක් දාල පොස්ට් කරද්දී හිටපු තැනවත් හොයාගන්න බැහැ... මේකේ නම් ගොඩක් ස්ලෝව්.:(:(
  9. labu gediya

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    මම 6' 8"ක් බං...;):yes: කලින් යාලු වෙලා හිටපු කෙල්ල නම් 5' 7".. ඒත් ඒ සම්බන්දෙ නවත්වන්න උනා ඒකිගේ පොඩි පොඩි කේස් නිසා... තවම කෙල්ලෙක් නම් නැහැ... ඒත් පාරේ යද්දී නම් කෙල්ලෝ බලනවා අර අය්යාගේ උස කියා කියා..... බස් එකේ හිටගෙන යන්න ගියාම ඔලුව වදිනවා.... හැබැයි හිර වෙච්ච බස් වල නම් එළ..... ඔලුව වදින...
  10. labu gediya

    Animated GIF Images හදන්නේ මෙහෙමයි

    ela ban.. bookmarked. +++++
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සෙට් ඒක කෝ...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොහොමද.... මඤ්ඤං උයනේ අදමයි ඔයාව දැක්කේ..;)
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සට සට ගාලා හොටුත් පැන්න
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මඤ්ඤං උයන is moving slowly..... hello.. is anyone there????
  15. labu gediya

    thoge tred ekata comment kala.... gihin balapiya

    thoge tred ekata comment kala.... gihin balapiya

    No contents