1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නාකි ගෙඩිය.
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ආ ට්‍රැක්ටර් .... අපි නෑ ඩො..... කොන්ඩේ ෆෙෂල් එකක් දැම්ම...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔවු ඔවු ලංකාවටනේ...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හොඳ වෙලවට කොන්ඩේ, රැවුලයි සුදු වෙලා බේරුනා... අනිත් ඒවා සුදු උනේ නැහැ....:lol::lol:
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එක පාරටම වයසට ගියා බං..:(:(:(:(
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔවු බං රැවුලත් වැවෙන්න බෙහෙත් ගත්තා... අපිට රැවුල නැහැනේ... ඒ නිසා.. මැරිඩ් ක්ලබ් යන්න පුළුවන් සුදුසුකමක් තියෙනවා දැන් නම්.:lol::lol:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වරෙන් මමත් පාලුවෙන් හිටියේ...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මඤ්ඤං ආයිත් ආවා
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපෝ බං බොන එවුන්ට නම් ඊට වඩා වෙන එකක් නැහැ... මොන රහකට බොනවද මන්ද... පැණි රහ නම් තව කමකුත් නැහැ.... බිල බිල වෙරි වෙලා සත්තු වගේ.... ලිමිට් එකට යන එවුනුත් ඉන්නවා ජාම බේරාගෙන....
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ලෙඩ වෙලාද දන්නේ නැහැ බං... මමත් පෙරේද ඉඳල PM කරන්නේ... උත්තර නැහැ.... අපී මෙතන කිවුවට කවුද දන්නේ මොන මොන විදියේ ප්‍රශ්න තියේද කියල එයාලට...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔෆිස් වල පෙන්නේ නැතිද බං... ගෙදර ප්‍රශ්න ගෙනත් මුනවල් පුක් කරගෙන ඉන්නේ... අන්න ඒවගේ එවුන් මේවට ආවම ඔහොම තමයි... ගෑනු වගේ.... වචනයක් මතක තියන් අපහස කරන්න පලී ගන්න හදන්නේ... ගොඩක් වෙලවට අපී ෆිට් එකට කිවුවට බලන්නේ ගොඩක් දෙනෙක් වචනයක් අහුලගන්න බලාගෙන....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇත්තටම මොකද බං උනේ... මට එපා වෙලා හිටියේ... බැරිම තැන මම ආව... බලන්න දේකුත් නැහැ... බලන බලන තැන දේශපාලනේ ... මම අකමැතිම මාතෘකාව.... වැලක් බලල නිදියගත්ත..
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අනිත් ඒක ට්‍රේඩ් එකක් දාන්න හිතෙන්නේ නැත්තේ කුණු හරුප ටැග් දාල විනාස කරනවා.... නැත්නම් මේ වෙද්දී 7 කට කිට්ටු විස්තර මගේ ළඟ තියෙනවා ත්‍රෙඩ් 7ක් දාන්න..... බලන බලන තැන දේශපාලනේ, නැත්නම් Hive
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔවු බං සත්තු වගේ එවුන් ඉන්නේ මේවයි.... ඒ එවුන් නිසා යහපත් මිනිස්කම යටපත් වෙනවා...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වෙනස්කම් වලින් තත්වේ මග හැරෙන එකක් උනොතින් හොඳයි..... ඒත් වෙන්නේ ෆෙක්‌ වැඩි නිසා එකෙක්ට බනිද්දි තව එකෙක්ටනේ රිදෙන්නේ....

    No contents