1. S

    හා කො...:rofl: මට හිතුනා මොකක් හරි අටමගලයක් කොරගෙන කියලා :rofl: ඒකයි මං සැකේට ප්‍රොෆයිල් එක...

    හා කො...:rofl: මට හිතුනා මොකක් හරි අටමගලයක් කොරගෙන කියලා :rofl: ඒකයි මං සැකේට ප්‍රොෆයිල් එක බැලුවෙ :P
  2. S

    eka neanan ... man eyaata podi rathu kotuwak dunna.podi comment ekakut daala..:rofl:ekada koheda...

    eka neanan ... man eyaata podi rathu kotuwak dunna.podi comment ekakut daala..:rofl:ekada koheda natta gini aran thiyenne :lol::rofl: eyath hora id kaarayek wage nanga...
  3. S

    ලොල් මාත් එහෙම එකක් කොටල තමයි කොටුවක් දුන්නෙ ..ඒකයි එයා නරක් වෙලා ඇත්තෙ :rofl: හොර අයි ඩී...

    ලොල් මාත් එහෙම එකක් කොටල තමයි කොටුවක් දුන්නෙ ..ඒකයි එයා නරක් වෙලා ඇත්තෙ :rofl: හොර අයි ඩී කාරයෙක් වගේ මචන්...මේ දවස්වල උන් වැහිවැහැලා...
  4. S

    eyaata politics pissuwawa gahapu ekkenek :rofl:eya old hit thread ekata awith politics thread...

    eyaata politics pissuwawa gahapu ekkenek :rofl:eya old hit thread ekata awith politics thread ekaka link ekak damma vote karanna kiyala ithin eyata man reply kalaa :rofl: me thiyenne badu here :rofl:
  5. S

    ඇයි බන් ඔය අන්තිමට ආදරෙන් ආමන්ත්‍රණය කරල තියෙන වචනෙ බලපංකො... හාහා උදව්වක් කලාද එල එලස් :rofl:

    ඇයි බන් ඔය අන්තිමට ආදරෙන් ආමන්ත්‍රණය කරල තියෙන වචනෙ බලපංකො... හාහා උදව්වක් කලාද එල එලස් :rofl:
  6. S

    පද පේලි .....

    ලංවෙනවාදෝ වෙන්වූයේ වෙන්වෙනවාදෝ ලංවූයේ රන්දම්වැල් දෙදරාදෝ දෙන්නා දෙයතක යාදෝ ආ මාවත කොහි වේදෝ සිහිනෙන්වත් හමුවේදෝ ලංවෙනවාදෝ වෙන්වූයේ වෙන්වෙනවාදෝ ලංවූයේ දෙන්නා උන්නේ වනවදුලේ තුරු සෙවණේ මේ සිතේ ආදරේ වේදනාවෝ වේදනාවෝ මෝදුවේ ඈගේ වරලේ සුවඳ ඇතේ මා දෙතොලේ මා නිසා ඈ සිතේ වේදනාවෝ මෝදුවේ ලංවෙනවාදෝ...
  7. S

    පද පේලි .....

    වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ මං ආමග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම් සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබහින් ළඟටම එන්නම් වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙනවාදෝ වෙන්වූයේ දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ කැන්දා රන්දා රජදහනේ පෙම් රජදගනේ ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ...
  8. S

    පද පේලි .....

    ළඟදිම එයි අයියෙ ඔන්න ඔහේ දන්න ටික කියල දාන්න හිතේ තියාගෙන ඉන්නෙ නැතුව
  9. S

    SL OLD HIT SONGS Add Here

    Wenwenawado Victor Rathnayake
  10. S

    ඔව් අයියා මාත් හොඳීන් ඉන්නවා..:D තෙරුවණ් සරණයි..!!!

    ඔව් අයියා මාත් හොඳීන් ඉන්නවා..:D තෙරුවණ් සරණයි..!!!
  11. S

    lol ketha nan naa eeth mata ea nama galapenawada kiyana ekai wade:eek::rofl: ada ude nan tikak...

    lol ketha nan naa eeth mata ea nama galapenawada kiyana ekai wade:eek::rofl: ada ude nan tikak uspet eke hitiye .. politics kaarayek mata banna wena namak kiyala :rofl: eeth ithin man hondin..thankz ahuwata..oyaata kohomada:rofl:ayyagen waram aranda awe :rofl:
  12. S

    hi ithin kohomada ayye..hondin neada. 1000 k gahala neh magen suba pathum! :D

    hi ithin kohomada ayye..hondin neada. 1000 k gahala neh magen suba pathum! :D
  13. S

    SL OLD HIT SONGS Add Here

    Kanda Kapa Sanda Payanawa Lakshman Rodrigo
  14. S

    පද පේලි .....

    විදුලි දුම්රියේ චංචල නාදය සවණත වැකෙන සඳේ කඳූලු පිරි දෙනත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ...
  15. S

    SL OLD HIT SONGS Add Here

    මොහිදින් බෙග් මහත්මයගෙ ගීත වලින් මං ගොඩක් කැමති ගීතයක් මේ... ස්තුතියි බෙදා ගත්තට :)
  16. S

    SL OLD HIT SONGS Add Here

    නියම සිංදුවක් කියපු හින්ද අහල බලන්න හිතුනා..ස්තුතියි මල්ලි :D
  17. S

    SL OLD HIT SONGS Add Here

    ඒ මහත්තයට පොලිටික්ස් මේනියාව ඔලුවටම ගහල තියෙන්නෙ:rofl:
  18. S

    SL OLD HIT SONGS Add Here

    bohoma sthuthiy share kara gaththata:D mage langa " mihiri sihinayaka" kiyana geethaya neha.. eke link eka waradiy poddak balanawada.. :)
  19. S

    ලින්ක් එක බලපන්.. wadeකියන එකේ

    ලින්ක් එක බලපන්.. wadeකියන එකේ
  20. S

    My 200th Post Celebration - Elakiri Ruwan waki 10k

    Congratzz bro...!!! :D thankz for sharing .. keep it up!

    No contents