හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ...
mata kiyanna kawiyak hithe tiyanawa pada dannena![]()
කවියක් පැල් කවියක් ද පාරු කවියක් ද ?mata kiyanna kawiyak hithe tiyanawa pada dannena![]()
කවියක් පැල් කවියක් ද පාරු කවියක් ද ?


රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ




