මගෙ මරියෝ කුස්සියෙ නං ඩෙඟ ඩෙඟා
ලුණුමිරිසට මිරිස්කරල පොඟ පොඟා
අනේ බැරියෝ මට බොල හොදි එපා
ලුණුමිරිසට යයි නියමෙට කටකපා
බොම්බයි ලූණු හෝදලා බික බික හොඳට ලියාලා
උම්බලකඩ අරගෙන කුඩුකරල අනාලා
අඹරනවා උඹේ දෑත ගල පෙරලා
බලන් ඉන්න ආසයි මට යෝධියේ
එතකොට බලන් ඉන්න ආසයි මගෙ යෝධියේ
දෙහි ගෙඩිය මැදින් පලාලා...