ම්ම්... මෙක යුනි එකේ පලවෙනි අවුරුද්දෙ වුන සීන් එකක්. අපිට ඉතින් නිකම් ඉන්න බැනෙ. යුනි එකේ කෙල්ලන්ගෙ නම්බර් හොයගෙන විකාර කරනව. මේ එක බෝඩිමක වෙච්ච සීන් එකක්. යලුවෙක්ගෙ 4න් එකක් අරගෙන යැව්ව කෙල්ලෙක්ට හොදවයින් එකක්. කෙල්ල අර යලුවගෙ අදුරන එක්කෙනෙක්. මුට සීන් එක දැන්ගත්තාම ඌරු ජුවල්. අපි ගාවට ඇවිත්...