කොහෙද බන් බුදු හාමුදුරුවෝ මස් කැවට ප්‍රශ්නයක් නැහැ කිව්වේ, එක මොන සූත්‍රයේද තියෙන්නේ මට මතක විදිහට හිමිනමකට මොකක්ද රෝගයක් වැලදිලා තියෙද්දි එකට පිලියමක් වශයෙන් මොකක්ද මස් ජාතියක් වලදන්න අවසර දුන්නා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ වෙනම කතාවක්.
ඔය හාමුදුරුවෝ ගැන ප්‍රශ්නය නම් එක්කෝ සිවුරු දරා...