Gossip lanka block?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Gossiplanka.com එකට යන්න බෑ block කරලද කොහෙද. Temporary case එකක්ද දන් නෑ. නමුත් proxy එකක් හරහා ගියාම වැඩ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,284
    12,821
    113
    38
    හොදට වැඩ. උබේ Internet අවුලක් ඇති Google DNS දාගනින්. මන් නම් හැමදාම Google DNS Use කරන්නේ. ඒක නිසා ඔය බ්ලොක් කරපු ගොඩක් ඒවාටත් යන්න පුළුවන් Google DNS දැම්මට පස්සේ
     
    Last edited: