1. sachith19920726

    කෙල්ලෙක් ප්‍රපෝස් කරා....මන් කැම්පස් එකේ කෙ&#3

    :lol: ඒක තේරෙන්නෙත් නැත්තම් උබ ගෑනු ගන්න එපා :3
  2. sachith19920726

    The Meme Thread - Part 3

    https://web.facebook.com/mywaynapo/videos/1945135295595570/
  3. sachith19920726

    What're you listening to right now

    h-rj8HVW3PQ
  4. sachith19920726

    විමල්_පව්

    එහෙම අසරණ කරන්න එපා යකෝ පුක හපාගෙන මැරෙයි උන්
  5. sachith19920726

    Password

    salt එක කාටවත් expose කරන්නෙ නෑ නෙ.. උබේ link එකේම තමයි තියෙන්නෙ ඔය..
  6. sachith19920726

    Password

    ඒකට තමයි salt එක add කරන්නෙ.. මේ ආත්මෙදි කඩන්න පුළුවන් කියලද උබ හිතන් ඉන්නෙ ?
  7. sachith19920726

    Password

    මහා බද්ධ කල්පය ඉවරවෙද්දි ඉවර වෙයි.. attack එක..
  8. sachith19920726

    The Meme Thread - Part 3

    https://web.facebook.com/TheUniversalTroll2/videos/1043131285897304/
  9. sachith19920726

    Password

    SHA කියන්නෙ encryption එකක් ද යකෝ decrypt කරන්න.. hashing algorithm එකක් නෙ ඒක..
  10. sachith19920726

    එලකිරියට වෙලා තියෙන වින්නැහිය

    mods ල active නෑ සයිට් එක ඔහේ දුවනව... තේරුමක් නැති ගොන් thread කොච්චර දානවද.. එකම account එකෙන්.. බෑන් කරන්න තියා ඒව දිහා බලන්නෙ වත් නැද්ද කොහෙද.. අනේ මන්ද..
  11. sachith19920726

    කිරිපිටිපති - පචපති

    කතා කරල වැඩක් නෑ බං :(
  12. sachith19920726

    Samsung SSD 250GB 860EVO (3Y) for Sale

    පිස්සුද යකෝ මම මේ මාස දෙක තුනකට කලින් ගෙන්නුව ebay එකෙන් brand new 10 නෙ.. 12 කට දෙන්න බෑ ඕක.. 6-7 නම් අවුලක් නෑ .. ඕක උබට විකුණලා තේරුමක් නැති සීන් එකක් තියෙන්නෙ.. portable විදියට use කරපං
  13. sachith19920726

    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

    ඉස්හොරි තියනව නම් පට්ට ඕක..
  14. sachith19920726

    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

    castor oil not castrol v13U43fcbhk
  15. sachith19920726

    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

    :yes::yes: එඩරු තෙල්නියමයි කොණ්ඩෙට

    No contents