1. sachith19920726

    The Meme Thread - Part 3

    https://web.facebook.com/LADbible/videos/435365970535285/
  2. sachith19920726

    [IMG]

    [IMG]
  3. sachith19920726

    lil bitch

    lil bitch
  4. sachith19920726

    The Meme Thread - Part 3

    :rofl::rofl: true af
  5. sachith19920726

    lankawe kello

    වම් පැත්තෙ නංගි pregnant ද..
  6. sachith19920726

    ඇප ලැබූ ලාල් කාන්ත

    jvp එකට කඩේ ගිය පොඩි පොඩි සිප්පි කෑලි වලට නම් සිකිල තියෙන්නෙ දැන්.. අඩන්න බැරි කමට ඉවසන් ඉන්න සීන් එකක් තියෙන්නෙ.. පෞඌඌඌ :rofl:
  7. sachith19920726

    බිග් බෑන්ග් තියරි

    හැමෝටම සෙට් වෙන්නෙ නෑ.. සීසන් දෙක තුනක් බලපන් කො පට්ට.. how i met your mother මට සෙට් වෙන්නෙ නෑ අන්න ඒ වගේ තමයි.. සෙට් වෙයිද දන්නෙ නෑ.. it crowd බලපන් මුලින්ම බලල නැත්තම්.. පොඩ්ඩයි තියෙන්නෙ ඒත් බොකු අබරෙනව ඒකට නම් :rofl:
  8. sachith19920726

    බිග් බෑන්ග් තියරි

    නිදිමතේ හොදම එක දාල නෑ කියහන් කො අමතක වෙලා Friends නෙවේ 1 seinfeld :yes: මෝඩ ජෝක් නෙවේ තියෙන්නෙ..
  9. sachith19920726

    Six_Pack

    මෝඩ නාකිය :rofl: :rofl::rofl::rofl: exactly..
  10. sachith19920726

    බිග් බෑන්ග් තියරි

    උබ bbt කෙසේ වෙතත් ශේල්ඩන් ගෙ වෙන වෙන ඒව බලන්න ඇති.. අන්තිම සීසන් චොර උනාට ඕක one of the best.. #1 Friends #2 The Big Bang Theory #3 The IT Crowd #4 Malcom in the middle #5 Two and Half Men #6 That 70s show #7 Family Guy #8 last man on earth #9 chuck #10 Arrested Devolopment මගෙ top10 comedy
  11. sachith19920726

    Dymatize ISO 100 ද Gold Standard whey ද

    gold standard කියන්නෙ optimum nutrition brand එක.. dymatize කියන්නෙත් බ්‍රෑන්ඩ් එක.. dymatize ගැහුවම cut වෙනවද අහන්නෙ උන්ගෙ කොච්චර products තියනවද ? hydrolyzed කියල අමුතු result එන්නෙ නෑ ඒක නිකන් මාකටින් ගිමික් එකක් විතරයි overpriced shit.. isolate තමයි ඕන එකෙක් රෙකමෙන්ඩ් කරන්නෙ...
  12. sachith19920726

    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

    shampoo දානව නම් conditioner එකක් දාන්න ඕන.. දාල විනාඩි දෙකක් විතර තියල හෝදන්න ඕනි.. normal නිකන් කොටට කපපු කොන්ඩ වලට නම් අවුලක් නෑ.. කර්ලි වගේ නම් දාන්න ඕනි ඉතින් දිගට තියනවා නම්.. කෝමාරිකා conditioner එකක් ගනින්..
  13. sachith19920726

    Dymatize ISO 100 ද Gold Standard whey ද

    bulk කරන්න නම් mass gainer එකක් ගනින්.. lean muscle හදන්න නම් whey එකක් ගනින්.. mass ඕන නැහැ හොදට කනව + whey ගත්තොත්.. කන්නෙ නැත්තම් ඉතින් කියන්න දෙයක් නෑ.. myprotien තමයි ඉතින් උඩම තියෙන්නෙ.. https://labdoor.com/rankings/protein

    No contents