රගහල දැන් ඇත අඩ අදුරේ
අප දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිමගිරි අරනේ..
දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ
හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව...