ලෑන්ඩ් මාස්ටර්වල ඔය කේස් එක තියනව
ලෑන්ඩ් මාස්ටර්වල ඔය කේස් එක තියනව, කන්ට්‍රෝල් නැතුව හැරිල අත ඇරුනොත් බඩුම තමයි, හැබැයි පිටිපස්සෙ හිටපු පිරිමි දෙන්නගෙන් එකෙක් ඉස්සරහට ආවනම් කන්ට්‍රෝල් කරගන්න තිබුණ.
කට්ටිය කරදරයක් නැතුව බේරුණානම් පස්සේ මේ වීඩියෝ එක දැකල හිනාවෙලා මැරෙන්න ඇති.