dan balanna dramas na...
ඒ වගේම දඬුබස්නාමානය,කඩුල්ල,යශෝරාවය,වගේ නාට්‍ය බලන්නත් අපි වාසනා වන්ත වුණා.ඒවායේ හිටිය නළු නිළියො පවා දැන් වාණිජකරණයට අහු වෙලා.
දැන් තියෙන්නෙ ඉරිසියාව,කුහකත්වය,පලිගැනීම අස්සෙ බොලඳ පෙම්වතුන් දෙන්නෙකුයි,උන් හැමදෙනාගෙම ගෙවල් වල ඉන්න තුට්ටු දෙකේ විහිළුකාර සර්වන්ට්ලයි කරන...