මොකක්ද ඒ ගැටලුව?
ලංකාව තුල මුස්ලිම්වරුන්ගේ ජනගහනය අඩු වුනාට ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්ම ඉන්නේ මුස්ලිම්වරුන්. එනම් ලෝකය තුල මුස්ලිම් ජනගහනය බිලියන 1.4ක් පමණ සිටිනවා. විවෘත ආර්ථිකයක් නිසා වසර 30ක් පුරා පැවති යුද්ධයේ නිමාවත් නිසා මේ වනවිට ලංකාවට විශාල සංචාරක පිරිසක් පැමිණෙනවා. සංචාරකවරුන් ලෙස...