1. Red_Scorpion-X0XX0X

    තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න

    Thanks Machan wachanekin hari sup ekak dunnata....
  2. Red_Scorpion-X0XX0X

    තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න

    තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න මමයි මගේ යාලුවයි දෙන්න හිතාගෙන ඉන්නවා තමන්ගෙම Network Solution Company එකක් පොඩියට පටන් ගන්න.. අදහසක් කියන්න යාලුවනේ... කොහොමද ආරම්භයක් ගන්නේ.... CCTV WiFi Access Points Cabling Termination වගේ Networking Side එකේ වැඩ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ... මොන වගේ...
  3. Red_Scorpion-X0XX0X

    CCTV & Wireless Network Solutions

    CCTV & Wireless Network Solutions :love::love::love: සහනදායී මිලට... Inbox..
  4. Red_Scorpion-X0XX0X

    Vote කරන් යන්න

    :lol::lol:
  5. Red_Scorpion-X0XX0X

    Vote කරන් යන්න

    අපි පොඩි සමීක්ෂනයක් කරන්න කියල Group එකක් හැදුවා යාලුවනේ... හැමෝම මේකට Join වෙලා තමන්ගෙ මතය Vote කරන් යන්න... https://www.facebook.com/groups/170247857100299/ පුලුවන් යාලුවො මේ Group එකට උදව්වක් විදිහට තමන්ගෙ Friendsලව Add කරන්න... නැත්නම් මේ පොස්ට් එක Share කරන්න... බොහොම ස්තුතියි...
  6. Red_Scorpion-X0XX0X

    Vote කරන් යන්න

    ෆේස්බුක් හරහා ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක සමීක්ෂණයක් කිරීමට මෙම ගෲප් එක යොදා ගන්න. ඔබගේ “සමීක්ෂණ නියැදිය” වඩාත් පුළුල් කරගැනීම සඳහා මෙයට මිතුරන් හැකි තරම් එකතු කරන්න. හැමෝම මේකට Join වෙලා තමන්ගෙ මතය Vote කරන් යන්න... JOIN HERE - >හැමෝම මේකට Join වෙලා තමන්ගෙ මතය Vote කරන් යන්න :D:D:D
  7. Red_Scorpion-X0XX0X

    එලකිරියෙ Rep++ (රෙප් ) කියන්නෙ මොකක්ද..?

    එලකිරියෙ Rep++ (රෙප් ) කියන්නෙ මොකක්ද..? මට මේ ගැන කිසිම Idea එකක් නෑ මචං දන්න අය කියන්න මොකක්ද මේකෙන් වෙන්නෙ...? මොකක්ද Rep පවර් එක කියන්නෙ...? +10 , +20 කියල වෙන අයගෙ ත්‍රෙඩ් වලට කට්ටිය කමෙන්ට් කරන්නෙ ඇයි? එහෙම කලහම මොකක්ද වෙන්නෙ..? මට තේරෙන්නෙ නෑ අප්පා...:confused:
  8. Red_Scorpion-X0XX0X

    ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා....

    Thanks bro... wts sys eka wada karanne idea mart haraha eka subcribe karanna ona. ethakota dawasakata 2.50 - 5 th athara ganak ammalage 4n walinuth kapenawa, me sys eke ehema kisima deyak na. own pc eke thama run wenne web eka hari dialog eka hari aul giyoth wts system ekama wada nathuwa yanwa...
  9. Red_Scorpion-X0XX0X

    මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.

    My Team 1. Adam Gilchrist 2. Chris Gayle 3. Kumar Sangakkara (C) 4. Virat Kohli 5. AB d Villears 6. Brendon McCullum (WK) 7. Sunil Narain 8. Dale Styne 9. Mitchelle Starc 10. Chaminda Vaas 11. Muttaih Muralitharan
  10. Red_Scorpion-X0XX0X

    එදා බංගලියන් අසරණ කළ චමින්ද වාස්

    එදා බංගලියන් අසරණ කළ චමින්ද වාස් බංගලියන් අසරණ කළ චමින්ද වාස් Chaminda Vass World Record against Bangaladesh in 2003 World Cup... DLb7uaaNZK0
  11. Red_Scorpion-X0XX0X

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතර&#3503

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතර&#3503 චමින්ද වාස් එදා බංගලියන් අසරණ කළ මොහොත... Chaminda Vass World Record DLb7uaaNZK0 :love::love::love:
  12. Red_Scorpion-X0XX0X

    ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා....

    meka heduwe aapu requirement ekakata bro.... oya kiyana widihata thawa mona wage features add wenna oneda??

    No contents