1. Red_Scorpion-X0XX0X

    ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා....

    ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා.... සරලවම මේකෙන් වෙන්නෙ මේකයි • ළමයි රෙජිස්ටර් කරන්න පුලුවන් • ගුරුවරු රෙජිස්ටර් කරන්න පුලුවන් • කාල සටහන හදන්න පුලුවන් ළමයෙක් අවිත් fingerprint device එකට ඇගිල්ල තිබ්බම එ දවසට අදාලව එ ළමයට class එකක් තියෙනවද කියල චෙක් වෙලා අම්මට sms එකක් යන්වා...
  2. Red_Scorpion-X0XX0X

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    thawa podi podi dewal tikak karanna thiyanawa machan okkoma hadala iwra wela post ekak dannam
  3. Red_Scorpion-X0XX0X

    ෂැම්පු ප්‍රෑන්ක්

    බෝ + තල් බෝ + තල් NdL-5uAUmgU :baffled::baffled::baffled:
  4. Red_Scorpion-X0XX0X

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    සේරගෙම පෙන්නන්න කාටවත් දීල නෑනෙ බ්‍රෝ.... ඉල්ලුවොත් වෙන වෙනම එයාලගෙ Database එකක් ගහල දෙනව....
  5. Red_Scorpion-X0XX0X

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    man eka gena danne ne machan.. nikan athal ekata heduwe... google map eken eka paara track wena hemoma ayage locations movements balanna puluwanda?? :confused:
  6. Red_Scorpion-X0XX0X

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    thanks machan.... neethiye seen ekak danne ne bn aasawata heduwe.... wikunannawath monawatawth nemei
  7. Red_Scorpion-X0XX0X

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    මෙහෙමයි මචන් මම මේක හැදුවෙ වෙන කාටවත් නෙමෙයි... මගේම DB එකකට තමයි location යන්නෙ.... පොස්ට් එකක් දැම්මෙ හදල ඉවර වෙලා ආපු කික් එකට විතරයි... මන් මේක උඹලට හදපු එකක් නෙමෙයි... මගේ මේ ඇප් එක දැම්මොත් location මට බලාගන්න පුලුවන්.... මොකද use කරන DB එක මගේ නිසා...
  8. Red_Scorpion-X0XX0X

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    oww thiyanawa bn... meka man hadapu nisa post ekak demme... aulak ganna epa ithin...

    No contents