1. sudu වැද්දා

    ආය කාටද මෙහෙම උනේ..

    උබට මොලේ පෑදිලා.....
  2. sudu වැද්දා

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    මේක සුපිරි ෆිල්ම් එක. ඔක්කොම සීන බැලුවට අන්තිමේදී අර බෝනික්කව පෙන්නද්දි තමා අවුලක් වුනේ....
  3. sudu වැද්දා

    මෙහෙමත් පාරවල් තියනවනේ

    thawa tika dawasai... ape ewa mul thanata ei... High way...!!!
  4. sudu වැද්දා

    ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම ඉගෙ&

    උබ නම් දෙයියෙක් බන්.... දැන් යන්කම් ජාමේ බේරගෙන ජීවක් වෙන්න පුළුවන්... මේ සොෆ්ටවෙයා එක නම් සීරා පුළුවන් නම් උදා ,, Fm කියාලා ගහද්දි Lowercase Uppercase Auto detect fm = Fm c3m = C#m as = Asus abm = Abm c3 = C# Cs4 = Csus4 bbm = Bbm F3m = F#m ස්තූතී...
  5. sudu වැද්දා

    Say hello to Project Tango!

    thisi s something owsome
  6. sudu වැද්දා

    කෑල්ලක් පිලිබඳ ගැටලුවක්

    හොද හුස්මක් ගනින් කෙල්ලගේ යාළුවෙක්ට කියලා කොහොම හරි තනියෙන් නිදහසේ කතා කරන්න පුළුවන් ස්ථානයක් මීටිම කැදවපන්. පොල්ලෙන් ගැහුවා වගේ අහපන්.. මාර නිදහසක් තියෙන්නනේ... අහලා ඉවරවුනාම... පුහ්.... කියලා වැඩක් නෑ , මැරුනත් සැපයි ඒ වෙලාවට අම්මෝ...... . :lol::lol::lol::lol::lol::lol:
  7. sudu වැද්දා

    කෑල්ලක් පිලිබඳ ගැටලුවක්

    උබ මගුලක් කියනවා.. මම කෙල්ලගෙන් කෙලින්ම ගහින් කිවුවා.. මම ඔයාට කැමති කියලා. ඇන් කෙල්ලට හම්බවෙලා කතා කරන්න දෙයක් නෑ යකෝ.....
  8. sudu වැද්දා

    Supiri wadhan..

    ela ela
  9. sudu වැද්දා

    "අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්"

    "අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්" "අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්" ෙවනස් විදියට හිතන එෙකක්ෙග් ෙපාතක් මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට...
  10. sudu වැද්දා

    GAME ALUTH

    oO biththara wei
  11. sudu වැද්දා

    SEX වලින් ලෝකෙන් එක ලOකාව වුනේ මේ හෙතු නිසාද..? උ&#3

    මම නම් හිතනනේ අපේ අය දන්නේ sex විතරයි. මමනම් හොයන්නේ porn කියලා. නොදන්නා කම විය හැක
  12. sudu වැද්දා

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මට මේක වුනේ ඊයේ 154 මම බොරැල්ලට එනවා රැ 7.00 විතර. මට කැස්සක් ආවා ලාවට වගේ. ඩීසන් පිට කමීස අතින් කට වහලා ලාවක කැස්සා. 2-3 කැහැලා ඊ ලග පාර කහිද්දි කටින් සද්දයක් ආවනේ “ වාතයක් ගියා “ වගේ. වටම හිනා ගියා. මං ලග හිටපු එතා අහනවා “ කටින්ද “ කියලා
  13. sudu වැද්දා

    චිත්තරපටි බානවා නමි මෙන්න තැන(high quality and small size)

    eke download link walin " Putloker" thama Niyama eka...!!!!! single link eke film eka balananth puluwann. IDM eken .flv enawa..

    No contents