වෙලාව බලන ගුරුකම් කරන වෙද මහත්තයෙක් ඉන්නවා
මහියන්ගනේ ඉදලා ගිරාදුරුකෝට්ටෙට එද්දි . බතලයාය කියන තැනක්.
අපේ අම්මලානම් මාසෙට සැරයක් යනවා නෑදැයේ බලන්න වගේ..
මගේ අක්කට කොඩිවිනයක්ද මොකක්ද කරලා තිබුනාලු. ඒක අයින කරාම තමා අක්කව දීග දෙන්න පුළුවන් උනේ (නැත්තම් මේ යෝදිව බදින්න අවෙ එකේව බැන්දනම් මම අද...