ස්වයං විනයක් ගැන නම් හිතන්නම අමාරුයි බං ලයිසන් ගන්න එන උං දිහා බැලුවාම..:no:
මම ලර්නර්ස් එකේ වෑන් එක පුරුදු වෙන කාලේ ඒකට ආව එකෙක් මගෙත් එක්ක කිව්වා,
"මචන් අපි ඉතින් ලයිසන් එක ගන්නකන් තමයි මුන්ට ඕන විදිහට මාර්ග නීතියි, වටේ උන්ගේ !@#$ලුයි බල බල කොට කොට යන්න ඕනේ, ඕක ගත්තට පස්සෙ ඉතින් ඔය එක...