"මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා..."
මචන්.
ආයේ හොඳට හිතලා බලපං කෙල්ල උඹව කෑවද නැත්තං උඹව හැදුවද කියලා..:yes:
ආයේ නැති වෙන එක උඹේ වැරැද්දක්..
දුකයි තමයි.. දරා ගන්න අමාරුයි තමයි.. ඒත් හැදුණු උඹ ආයේ...