ලංකාවේ පිලීසියනම් අනේ මන්ද.. ලොකුම කෙනාගේ ඉඳලා නානගන්නවා..:sorry:
ගහල ඉවරවෙලා කියනවා නෑ වැටිලා හිටිය නිසා නැගිට්ටෙව්වා කියලා..
ඉස්සරහෙන් වෙඩි තියලා කියනවා පැනල යද්දී පිටිපස්සෙන් වෙඩි තිබ්බා කියලා..:baffled:
වැරද්ද පිළි ගනිං කියලා අහක ඉන්න උං කුදලගෙන යනවා..:dull:
මතකනේ අර සේයාගේ කේස් එකට ඉස්කෝලෙ...