අදානි මෝඩයෙක් නෙවෙ බන්,,ඌ දන්නව එක ගන්න අමාරු බව..ඒකයි සර් එක්ක එක්කාසු වෙලා ආන්ඩුවෙම සෙට් එකක් විරුද්ද වගේ අන්දල බස්සල මාසයක් නැටෙව්වෙ,
දුමින්ද නිදහස් කරන්න කියන වචන ගානට වොයිස්කට් වලට සල්ලි ගන්න සෙට් එකමයි ඒ උන්නෙ,,
අදානිට ඕන බටහිර ජැටිය ගන්නයි ඒකටත් කොක්ක එන නිසා අර ECT බොරුවට උසි...