ජනපති තණමල්විල ඇවිත් ගිය හැටියේ – පිරිසක්, දහයියාගල අලිමංකඩ රක්ෂිතය සුද්ද කරති.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    පසුගිය තිස්වන දා, තණමල්විල පැවති, ගම සමග පිළිසදර වැඩසටහනට සහභාගී වී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නික්ම ගිය හැටියේ, පිරිසක්, දහයියාගල අලිමංකඩ රක්ෂිතයට ඇතුළු වී මැෂින් කියත් භාවිතා කරමින් රක්ෂිතය සුද්ද කිරීමට පටන්ගෙන ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.
    ඊයේ දිනය වන විට, සියයකට ආසන්න පිරිසක්, මෙසේ රක්ෂිතය එළි පෙහෙළි කිරීම සදහා පැමිණ සිටි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පවසා තිබේ.

    පිරිස්, රක්ෂිතය තුළ මායිම් සලකුණු කර ගනිමින් හිතූ මනාපයේ ඉඩම් වෙන් කර ගැනීමේ නිරතව සිටින බවත්, තත්ත්වය පාලනය කිරීම පොලිසිය කැදවීමට සිදු වූ බවත්, වනජීවී නිළධාරීන් දිවයින පුවත්පත සමග පවසා තිබේ.

    කහ වවන්නද දන්නෑ😆😆😆
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1612139711408.jpg
     
    • Haha
    Reactions: nkt

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    උක්කුන්: අනේ අපි අර අලුත් සෙල්ලම කරමුකො..

    චුටී: මොකක්ද අනෙ අලුත් එක

    උක්කුන්: උබ අබගහේ දෙබලෙ පැලක් අටවන් හේන් ගොය්යා වෙයන්. මම මෙතන පොල්ලතු පලක් අටවන් ආරච්චි වෙන්නම්
    මම ලියල දෙන දෙබස් උබ කියහන් ගහ උඩඉදන් වරද්දන්න එපා