1. MAHAADENAmutta

    සමීක්සනය

    ඒ මොකක්ද අදහස් කරේ පැහැදිලි මදි :shocked:
  2. MAHAADENAmutta

    සමීක්සනය

    එක ඔප්සන් එක 2පාරක් වැටුනා කිබුලා පුතාට අවුලක් නෑනේ එකෙන් කොහොමත් ඉතින් බැදලා කරලා තියනවා කියලා තමයි වොට් කරන්න වෙන්නේ (බදින්න කලින් ඇන්නා උනත් :P ඒකම තමයි ඔප්සන් එක:lol:)
  3. MAHAADENAmutta

    සමීක්සනය

    කොමාව පුතී කොමාව:shocked:
  4. MAHAADENAmutta

    සමීක්සනය

    ඔවු පුතේ ගෑනු කැමති එස්පීරියස් තියන උන්ට මිසක් නුපුහුනු ශමිකයන්ට නෙමෙයි
  5. MAHAADENAmutta

    සමීක්සනය

    හරිනම් මේකට පොල් 3යි දාන්න ඔනේ 4ක් දාන්න හිතුවේ කොහොමත් කලාතුරකින් හරි කවදා හරි කරලා තියනවානේ ඒක නිසා අවුලක් නෑ එහෙම දානවා නම් ඒක වැටෙන්නේ බැදලා කරලා තියනවා කියලා ඩිවොස් වෙච්ච අයත් ඒ කැටගරිම තමයි වොට් කරන්න වෙන්නේ
  6. MAHAADENAmutta

    සමීක්සනය

    අකමැතිනම් වොට් කරන්න එපා පුතී ඒ මදිවට උබව පුද්ගලිකව දන්න අය මේකේ අඩුයි නේද?
  7. MAHAADENAmutta

    සමීක්සනය

    තෝ ඉස්කෝලේ යන පොඩි එකෙක්ද? ගිහින් පාඩම් කරපන් මේ පැත්ත පලාතක එන්න එපා කියලා 18+ දාලා තිබ්බා දැක්කේ නැද්ද
  8. MAHAADENAmutta

    සමීක්සනය

    :yes::yes:
  9. MAHAADENAmutta

    සමීක්සනය

    ඒත් කිරියේ හිටියාද කොහෙද එහෙම උන් දෙතුන් දෙනෙක් හැබැයි(බොරැද කොහෙද?) ට්‍රෙඩ් දෙක තුනක් ගියා මතක විදිහට බැදලා අවුරැද්දයි තාම කරේ නෑ කියලා:lol::lol:
  10. MAHAADENAmutta

    සමීක්සනය

    උබව අපයෝජනය කරලා පුතී දාපන් නඩුවක් වන්දියක් ගන්න පුළුවන් ලගදි කාටද මන්නදා අවුරැදු 20ක හිර දඩුවමකුත් දුන්නා අවුරැදු 15 කට එපිට කරපු ලමා අපයෝජනයකට:sorry:
  11. MAHAADENAmutta

    සමීක්සනය

    ඒක තමයි පුතී බැදලා කරලා නෑ කියලා එකක් දාන්න ගිහින් වැරදුනා වැඩිය හිතන්න ගිහින්(එහෙම උනුත් ඉන්නවද පුතී)
  12. MAHAADENAmutta

    ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

    එහෙම ඇහුවාම උබ මොකෝ බං කියන්නේ ? ඒක නෙමෛයි මේකට වොට් කරපන් හරිද පුතී http://www.elakiri.com/forum/showthread.php?t=1828126
  13. MAHAADENAmutta

    සමීක්සනය

    :lol::lol::lol::lol:
  14. MAHAADENAmutta

    සමීක්සනය

    ඒක තමයි මුන්ට මොලේ නෑනේ ඒක දාන්න හදලා වැරදුනා ඒක නිසා තමයි 4 වෙනි එක පැටළුනේ:sorry:
  15. MAHAADENAmutta

    සමීක්සනය

    ආ කටුසු පුතාගේ ෆේක් ඒකක් නේද උයා වාග් විලාසයෙන් කිවුවහැකි පුතී හා හා හා:lol::lol:
  16. MAHAADENAmutta

    සමීක්සනය

    තාම එයා ක්ලස් කරනවද? අපිට එන්න බැරිද මයි පුතේ:sorry:
  17. MAHAADENAmutta

    සමීක්සනය

    ඒක දාන්න ගිහින් තමයි පුතේ මේ වැරදුනේ ඇයි පුතේ එහෙම අහන්නේ:lol:
  18. MAHAADENAmutta

    සමීක්සනය

    අම්මේ ඉතින් මෙකා හරි වලානේ බලන කොට අපි ඉතින් බැදලා තමයි කොලේ:lol::lol:
  19. MAHAADENAmutta

    සමීක්සනය

    ලාස්ට් ඔප්සන් එක වැරදුනා පුතී කමක් නෑ වෙනස් කරන්න බෑනේ ඒකට වොට්ස් කරන්න එපා හරිද
  20. MAHAADENAmutta

    සමීක්සනය

    කැමති අය වොට් කරපන් පුතී

    No contents