1. crazybuddy

    උදව්වක්

    Fender Flares Wheel Lip
  2. crazybuddy

    Zombie Dance

  3. crazybuddy

    මං උගේ එක සිංදුවකට ආසයි.. ඒත් ඔච්චර ගාණක් වියදම් කරලා ඒ සිංදුව අහල තේරුමක් නෑ.. සල්ලිත් නෑ.. :lol:

    මං උගේ එක සිංදුවකට ආසයි.. ඒත් ඔච්චර ගාණක් වියදම් කරලා ඒ සිංදුව අහල තේරුමක් නෑ.. සල්ලිත් නෑ.. :lol:
  4. crazybuddy

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    :lol::lol::lol: පොශ් වීමේ මේනියාව.. ඔය කරගෙන තියෙන්නෙ හිටං..
  5. crazybuddy

    හලෝ මචං.. මොකෝ වෙන්නෙ ඉතිං.. එන් රික්ද මොකාද එකාගෙ කොන්සර්ට් එක බලන්න ගියේ නැතෙයි..?

    හලෝ මචං.. මොකෝ වෙන්නෙ ඉතිං.. එන් රික්ද මොකාද එකාගෙ කොන්සර්ට් එක බලන්න ගියේ නැතෙයි..?
  6. crazybuddy

    වීදුරු බෝල තුනේ අභිරහස

    සුපිරියට ලියලා තියෙනවා.. හැබැයි ඕක ලියපු එකා හෙන ගහල අකුලෝලම පල.. :(
  7. crazybuddy

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    සිරා බං.. ඌ නිකන් හතර පහ වසරෙ පොඩි එකෙක් වගේ ටෝක් කරන්නෙ..:lol: හැබැයි ඔය වගේ අඩු මාසෙන් ඉපදිච්ච උනුත් ඉන්නව බං..:lol:
  8. crazybuddy

    Need Scaffolding(palanchi)

    පලංචි විකුණන්න නැහැ බ්‍රෝ.. රෙන්ට් එකට තමා හාඩ්වෙයාර් වල දෙන්නෙ.. උඹට හදවලා ගන්න වෙනවා..:)
  9. crazybuddy

    අනේ මන්ද බං.. මං හිතුවෙ නෑ මෙහෙම සීන් එකක්..

    අනේ මන්ද බං.. මං හිතුවෙ නෑ මෙහෙම සීන් එකක්..
  10. crazybuddy

    [HOT] Comments coming from Enrique concert

    ලංකාවෙ මිනිස්සු පව් බ්‍රෝ..:(
  11. crazybuddy

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    ඔව් උන් නම් පව්..:lol: http://www.elakiri.com/forum/showthread.php?t=1716334 මේ ඉන්නෙ උඹ කියන ජාතියෙ එකෙක්..:lol:
  12. crazybuddy

    කොහෙද බං තියෙන්නෙ මේක බොදුබලේ වැඩක් කියලා..?

    කොහෙද බං තියෙන්නෙ මේක බොදුබලේ වැඩක් කියලා..?
  13. crazybuddy

    Achchita

    අහස ලඟ වගේ පෙනුනට හෙන දුරයි ලු බ්‍රෝ..:( කතාවෙන් රැඩිකල් සමහර මිනිස්සු චින්තනයෙන් නිවටයන් බ්‍රෝ..:cool:
  14. crazybuddy

    psp 3004 6.31

    කොහොමද හැක් කරන්නෙ..?
  15. crazybuddy

    Pettah Perfume

    ඇයි එහේ පොශ් අය නැද්ද බ්‍රෝ..? :(
  16. crazybuddy

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    උන්ට ඒක ගානක් නැතුව ඇති බං.. ඒකනේ ඔච්චර ගාණක් වියදම් කරන්නෙ..
  17. crazybuddy

    luxury door locks

    මචංලා මූට Luxury Door Locks ගන්න තැනක් කියපල්ලා.. ලොකු උදව්වක්ලු..:) නිකන් Door Locks නෙමෙයි.. Luxury හොදේ..:cool:

    No contents